යුරෝපීය ජාතිකයන් අපට පුරුදු කළ කෝපි වෙනුවට අපේ මුතුන්මිත්තන් ශතවර්ෂ ගණනාවක් පුරා භාවිතා කළ අපේ රටේ කෝපි එක… 🌿🌿 ඉගිනි 🌿🌿
කෝපි වෙනුවට කෝපි රසටම ඉගිනි කෝපි ☕☕ ☕ බොන්න…., ඔබේ ශරීරයට ලැබෙන ප්රතිලාභ බොහොමයි..
හෙළ ඔසුවක් වන ඉගිනි ඇට පිළිබඳ ඔබ දැනුවත්ද 🤔🤔🤔
ලංකාව,ඉන්දියාව,මියන්මාරය වැනි රටවල ඉඟිනි ඇට ජලය පිරිසිදු කිරීමටත් යොදාගනී. . ඉඟිනි ශාකය අඩි 40 ආසන්න වශයෙන් වැව් ආශ්රිතව වැඩෙන ශාකයකි.
✴️අපස්මාරය
✴️රක්තහීනතාව
✴️දියවැඩියාව සහ ගැස්ට්රයටීස් ඇතුළු ✴️ආමාශය ආශ්රිත රෝග රැසක් සමනය සදහා ද යොදා ගැනේ.
✴️එසේම ගොනෝරියාව වැනි ලිංගාශ්රිතව බෝවන රෝග වලටත්
✴️පාචනය
✴️මුත්රා ගල්
✴️වකුගඩු හා අක්මා ආශ්රිත රෝග වලටත් මෙම ඖෂධීය පාන වර්ගය ගුණදායී බව දේශීය ආයුර්වේදීය ග්රන්ථ වල සදහන් වේ.
🟣දේශීයව උතුරුමැද ප්රදේශවල වැව් ආශ්රිතව වර්ධනය වන ඉගිනි ශාක වල බීජ නියමිත ආකාර වලට පිළියෙල කොට ඇත.
🟣කිසිදු විකල්ප ද්රව්යක් මිශ්ර කිරීමක් නොමැත.
🟣100% ඉගිනි ඇට පමණක් යොදා පිළියෙල කොට ඇත
Reviews
There are no reviews yet.