Aloe Vara Bodylotion/ඇලෝවේරා බොඩිලෝෂන් LKR.3,950.00 Save:LKR.550.00(12%)
Description

සොබාදමේ ආශ්වාදය ඔබේ ගතට ලබා දෙන ඇලෝවේරා බොඩි ලෝශන් (ජෙල්) එක.

ස්වභාවික කෝමාරිකා ශාඛසාර ගුණයෙන් අනූන මෙමගින් ඔබට මෘදු සුසිනිදු සමක් ලබා දෙමින්

# සමට අවශ්‍ය පෝෂණය ලබා දේ.
# හිරු රැසින් සම ආරක්ෂා කර දේ.
# සම රැලිවැටීම පාලනය කරයි.
# ශරීරය පුරා මෘදු බව සහ තෙතමනය
පවත්වා ගැනීමට උපකාරී වේ.

පස් වසරක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ අපගේ මෙම අසම සම නිෂ්පාදනය වරක් භාවිතා කර වෙනස අත් විදින්න.

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.