🌿 Baby jackfruit curry 🌿
පොළොස් මාළුව
🥗🥗විජලිත ආහාර තාක්ෂණය යටතේ නිෂ්පාදනය වන ක්ෂණික පොළොස් ව්‍යාංජනයක්..
කොහොල්ලෑ ගානෙන පොළොස් කපපු කාලෙට තිත තියන්න ඔබත් අදම මිලදී ගන්න..
අද කාලෙ ඉන්න ඉතා කාර්යය බහුල අපේ ගෘහණියන්ට ලේසියෙන් පහසුවෙන් කාලයත් ඉතුරු කරගෙන තමන්ගෙ ආදරණීයන් හට කටට රසට පොළොස් ව්‍යාංජනයක් හදලා පිළිගන්වන්න 😊😊 ❇️❇️❇️
විනාඩි 10න් බඩකට පිරෙන්න රසම රසට කෑම ටික කන්න..
🟠ලොකු පොඩි ඕනෑම කෙනෙකුට ගුණ දෙන
පොලොස් ගෙඩියෙන් හදන ප්‍රතිශක්තිය පිළිබඳ ඔබ දැනුවත්ද 🤔🤔🤔
💠 අපගේ සිරුරේ ප්‍රතිශක්තිය වඩවා ගැනීමට
💠බටහිර ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කිරීමෙන් ඇතිවන සංකූලතා මඟහරවා ගැනීමට
💠ලෙඩක් හැදුන විට ඇඟේ ඇතිවන දුර්වලතා අපහසුතා නැති කරගැනීමට
💠බඩ හා පපුව දැවිල්ලට
💠ලිංගික බෙලහීනතාවයට වැනි රෝගී තත්ව වලට වඩාත් යෝග්‍ය වේ..
✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️
✳️✳️නිතර ඔබේ ආහාර වේලට මේ වගේ පෝෂණීය ගුණයෙන් ඉහළ ආහාර එක් කොට ගැනීමෙන් ඔබට ඉතා නීරෝගී ජිවිතයක් ගොඩනගා ගත හැකි බව වටහා ගන්න..
✳️✳️පොලොස් යනු ප්‍රති ඔක්ෂිකාරක ගුණයෙන් අනූන ඖෂධීය ගුණ නොඅඩුව ඇති පෝෂ්‍යදායී ආහාරයකි. නිරෝගි දිවියකට ඔබත් දේශීය ආහාර වලට හැකිතාක් හුරුවන්න.
✳️✳️නීරෝගීමත් ජීවිතයක් සදහා රසයෙන් ගුණයෙන් පිරුණු දේශීය නිෂ්පාදන රැසක් ඔබට ##GREEN GLO DEHYDRATED PRODUCT## වෙතින් මිලදී ගත හැක..
Reviews
There are no reviews yet.