🌿 Breadfruit curry 🌿
දෙල් මාලුව
✳️✳️දෙල් නැති අවාරේ උනත් දෙල් මාලුව කන්න ආස ඔයාලට කටට රසට දෙල් මාලුව කන්න GREENGLO DEHYDRATED PRODUCT වෙතින් ඔයාලටත් Dehydrated breadfruit curry…🥗🥗🥗
🟠කාර්යය බහුල ඔබටත් විනාඩි 10න් සකසා ගත හැකි ආකාරයට සකසා ඇත.
🟠විජලිත දෙල් පැකට්ටුව සමගින් තුනපහ මිශ්‍රණයක් නොමිලේ ලබාගත හැක..
✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️
🟠දෙල් වල බහුලව ඇත්තේ පිෂ්ඨ යයි.
විටමින් C බහුල ආහාරයකි. දෙල් වල ඉහළ අගයකින් ශක්ති ප්‍රමාණයක් අඩංගු වේ.
ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකකට ආදේශකයක් ලෙස දෙල් ලබා ගත හැක.
පෝෂණීය ගුණයෙන් ඉහළ ආහාරයක් වන බැවින් උදෑසන ආහාර වේලට දෙල් වඩාත් යෝග්‍ය වේ..
දෙල් වල ගුණ
💠සෙම් රෝග වලට සුව දායකයි.
💠ශරීරයේ ප්‍රදාහය නසන ගුණයෙන් යුක්තයි.
💠ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි
💠දිලීර නාශක ගුණයෙන් යුත්තයි.
💠රුධිර ගත මේදය දහනය කරයි.
💠ආතරයිටිස්, ක්ෂය රෝග, සන්ධි වේදනා, පිළිකා රෝග, මැලේරියාව, පාචනය, දියවැඩියාව වැනි රෝග රාශියකට දෙල් ගුණ දෙයි.
දේශීය දේ අගයන දෙල් කන්න ආස ඔයාලටත් දැන් පුළුවන් විජලිත දෙල් මාලුවක රස බලන්න…😊😊
100% දේශීය ස්වභාවික නිෂ්පාදනයකි
විජලිත යන්ත්‍රානු සාරයෙන් වියළා සකස ඉහළ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනයකි
කිසිදු කල් තබා ගැනීමේ ද්‍රව්‍යක් හෝ රසකාරක ද්‍රව්‍ය අඩංගු නොවේ.
Reviews
There are no reviews yet.