Dehydrated Catappa (Sri lankan Armond) කොට්ටම්බා – 100% Natural LKR.900.00 Save:LKR.250.00(22%)
Description

කොට්ටම්බා වල ගුණ

🔈 කොට්ටම්බා ප්‍රෝටීන් බහුල ආහාරයක්.

🔈කොට්ටම්බා වල බැක්ටීරියා නාශක ගුණයක් තියෙනවා ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන නොයෙක් අජීර්ණ තත්ත්වයන් වලට මේවා ආහාරයට ගැනීමෙන් සුවයක් ලැබෙනවා. මේ නිසා තමයි කුඩා ළමුන්ට කොට්ටම්බා මද ආහාරයට දෙන්න කියලා විශේෂයෙන්ම ආයුර්වේදයෙ සදහන් කරලා තියෙන්නේ.

🔈කොට්ටම්බා කියන්නෙ ලිංගික ශක්තිය වඩවන ආහාරයක්. කොට්ටම්බා කෑමෙන් ක්ෂණික මෝචනය වැනි දුබලතා නැති කරගැනීමට පුළුවන්.

🔈දියවැඩියා තියෙන අයටත් කොට්ටම්බා ගුණයි.

🔈සන්ධි ආබාධ ඉදිමුන තුවාල සහ ආතරයිටිස් රෝගින්ටත් මෙමගින් සහනයක් ලැබෙනවා.

🔈 සම පැහැපත් කිරිමටද , වයසට යාම පාලනය කිරීමට ද හැකියාවක් කොට්ටම්බා සතු වෙනවා.

🔈පිළිකාව අවධානම අඩු කරගැනීමටද ඔබ ආහාරයට ගත යුතුම දෙයක් තමයිි කොට්ටම්බා.

🔈මේවා හෘද රෝගීන්ට ගුණ දෙන ආහාරයක්.

විවිධ රෝග, පාලනය කරමින් දීර්ඝායුෂ ලබාදෙන කොට්ටම්බා.

එය බැදීමෙන් මෙන්ම පිසීමෙන්ද ආහාරයට ගත හැකිය. අමුවෙන්ද ආහාරයට ගත හැකිය.

විටමින් E බහුල B-නියැසින් ප්‍රෝටීන්, යකඩ සින්ක් මැග්නීසියම් පොටෑසියම් තන්තු අසංතෘප්ත මේද ඇමයිනෝ අම්ල ආදි පෝෂක ගණනාවකින් සපිරි කොට්ටන්බා ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිශක්තිකරණ ගුණවලින්ද පොහොසත්ය.

එහි ඇති සෙලනියම් මැන්ගනිස් හා ෆැවනොයිඩ් සිරුරට හිතකර විශේෂ කාර්‍යයන් ඉටුකර දෙනවා .

අමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්‍යේෂණාංශය වසර 20 ක් පුරා පුද්ගලයන් 119000 කගේ ජීවනරටා අධ්‍ය‍යනයෙන් කළ සොයා බැලීම්වල දී ද කොට්ටන්බා වැනි ඇට වර්ග ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලැබෙන බව තහවුරුකර ගෙන ඇත. ඒ අනුව කොට්ටන්බා පිළිකා හා සටන් කළ හැකි සූක්ෂම අණුක සහිත සෛලවලින් යුතු බව පර්යේෂකයන් පෙන්වා දෙයි.

Benefits of Almonds

🔈 Almonds are a protein-rich food.

🔈 Almonds have antibacterial properties and eating them can help with various digestive problems. This is why Ayurveda specifically recommends giving almonds to small children in moderation.

🔈 Almonds are a food that increases sexual potency. Eating almonds can help with erectile dysfunction.