CHAI MASALA TEA
🌿චායි මසාලා තේ🌿
දේශීය කුළුබඩු සාරය මුසු වුණ “spicy tea”
එකක රස බලමු ද…?
තේ, කිරි තේ, කෝපි, නැවුම් කිරි යන සියල්ල සමග මිශ්‍ර කළ හැකි දේශීය කුළුබඩු වර්ග එක් කොට සාදන “චායි මසාලා තේ”
චායි මසාලා වල ගුණ..😊
*බඩ අඩු කරමින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරයි.
*රුධිර පීඩනය පාලනය කරයි
*රුධිර සීනි මට්ටම පාලනය කරයි
*කොලෙස්ටරෝල් පාලනය කරයි
*ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි
*ප්‍රතිඔක්සිකාරක වලින් ඉහළ සංඝටක නිසා පිළිකා සෛල ඇති වීම පාලනය කරයි
*ඔක්කාරය සහ අජීරණ තත්ව අවම කරයි.
✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️
🔮බඩත් අඩු කරගෙන ලෙඩත් සුව කරගන්න චායි මසාලා තේ වලට හුරු වෙන්න..
දේශීයව නිපද වන වස විස නැති අපේ දේ..
🔮යන්ත්‍රානු සාරයෙන් වියළා සකසන ලද,,
“GREEN GLO DEHYDRATED FOODS🌿🌿 වෙතින් හදුන්වා දෙන රසයෙන් ගුණයෙන් ඉහළ CHAI MASALA TEA POWDER ☕
🔆 📣📣 🔆Export quality product
🔆No added
🟠 Flavours
🟠 Colourings
🟠Preservatives
🔆 100% pure & natural product
Reviews
There are no reviews yet.