🇱🇰🇱🇰 100% ක් අපි වගාකරන අපේම FBOPF
Ceylon Tea අස්වැන්න ඔබට..
අඩු මිලකට ඩයි වර්ග යොදන ලද තේ කොල බීලා ඇයි ලෙඩ වෙන්නේ… අඩුම මිලට හොදම තේ කොල දෙන්න බැහැනේ. ඔබේ නිරෝගී බව අපට ඉතාම වැදගත්.
කන බොන දේටත් වස විස මිශ්‍ර කරන කාලෙක වගකීමෙන් හොදම දේ අපි දෙනවා. තේ කොල වල Grades ගණනාවක් තියෙනවා. දැරිය හැකි මිලකට හොදම දේ අපි දෙනවා.
( ජරාව, ඩයි, Chemical මිශ්‍ර නැතිඅඩු මිලට තේ කොල වර්ගද අපි ළඟ තියෙනවා )
අපගේ මෙම තේ නිෂ්පාදන විදේශීය රටවල් කිහිපයකට සෘජු අපනයනය කිරීමද සිදුකරයි
100% pure නැවුම් දේශීය අපේම තේ කොළ..
🟢 ගුණාත්මක බවින් ඉහල, සැබෑ තේ වල
රස වගකීමෙන් ලබා දීම අපේ අරමුණයි.
🟠 තේ කොළ කියලා ඩයි හා කසල බීපු කාලේ ඉවරයි.
🌿 .වස විස නැති නැවුම් රස..
🌿 .තේ කොළ Dust එක අඩංගු නැත.
🌿 .Export Quality
🌿 . වර්ග ගණනාවක් ලබා ගත හැක.
🌿 . Quality Packing (Using Zip lock Bags)
🌿 . අනුමත සහතික ලද නිෂ්පාදන ව්‍යාපාරයකි.
# තරුණ බව රැක දේ.
# බැක්ටීරිය, වෛරස් ආසාදන වලින් රැක දේ.
මේ දින බහුල හදවත් රෝග ඇති වීම අවම කරයි.
කොලෙස්ටරෝල් හා ට්‍රයි ග්ලිසරයිඩ
මට්ටම අඩු කිරීම සිදු කරයි # පිළිකා වැලැක්වීමට උපකාරීවේ.
# ඇදුම වැනි ශෝසන අපහසුතා ඇතිවීම සමනය කරයි.
# රුධිරයේ මේද මට්ටම පාලනය කිරීමට උපකාරී වේ.
Reviews
There are no reviews yet.