Ginger Corlander Drink Tea Bags 30 LKR.800.00 Save:LKR.100.00(11%)
Description

🌿🌿 GINGER & CORIANDER DRINK🌿🌿
ඉගුරු කොත්තමල්ලි පානය

ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරමින් උණ සෙම්ප්‍රතිශ්‍යාව නසන ඖෂධීය ගුණයෙන් පිරුණු දේශීය පානයකි

✳️කොත්තමල්ලි
Apiceae කුලයට අයත් වන කොත්‍තමල්ලි ශාකයේ ඇට සහ කොළ ආහාර රසවත් හා සුවඳවත් කිරීමට යොදා ගන්නා අතර කොත්‍තමල්ලි පානය ලංකාවේ ඕනෑම නිවසක සකස් කර ගන්නා ඖෂධීය පානයකි. කොත්තමල්ලිවල තන්තු, මැංගනීස්, යකඩ, මැග්නීසියම් මෙන්ම කොත්තමල්ලි කොළවල විටමින් සී, විටමින් කේ, ප්‍රෝටීන්වලින් සාර අතර කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, තයමින්, නියැසින් සහ කැරොටින් අඩංගු වේ.

✳️ඉගුරු
අත් බෙහෙතක් වශයෙන් සෙම් ගතිය , බඩේ අමාරු වැනි සුළු අසනීප තත්ත්ව සමනය කරයි. කදිම වේදනා නාශකයකි. ඉදිමුමට මෙන්ම අයු සහ නාඩි උත්තේජනයට , ආහාර රුචිය වැඩි කරවීමටත් යොදා ගත හැකියි. එසේම දියවැඩියාව- කොලෙස්ට්‍රෝල් – බරවා – ඉරුවාරදය -වමනය-රුධිරය කැටි ගැසීමට මෙන්ම ස්ථුලතාව අඩු කරවීමටත් යොදා ගැනේ.

🌿🌿අප විසින් හදුන්වා දෙන රසයෙන් ඉහළ ඖෂධීය ගුණයෙන් පිරුණු ඉගුරු කොත්තමල්ලි පානය
ටී බෑග් 30ක් අඩංගු වේ ..

Rs.500 වැනි පුංචි මුදලකින් මුළු මාසෙම ලෙඩ රෝග වලින් බේරිලා ඉන්න.,, මෙන්න හොදම විසදුම..
කාර්යය බහුල ඔබ සදහාමයි..

🔹දිවයින පුරා සහ ලෝකය පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත 📢📢📢 🌍🌍
❤️❤️ඔබගේ ආදරණීයන් හට පිළිගන්වන්න විදේශයේ සිටින හිතමිතුරන් හට පිළිගන්වන්න ප්‍රතිශක්තිකරණ පානය…

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.