Healthy porridge mix LKR.800.00
Description

HEALTHY PORRIDGE MIX
පෝෂණීය ධාන්‍යමය කැද
🌿 මිශ්‍රණය 🌿

🔹🔹පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ටත් රස කර කර බොන්න පුළුවන් පෝෂණීය පෝෂණ අතිරේකයක්..
🔹🔹රසයෙන් වගේම ගුණයෙන් ඉහළ දේශීය ධාන්‍ය සහ සහල් වර්ග රැසක එකතුවක් ලෙස ඔබේ අතට එන “healthy porridge mix” 🍵🍵🍵

✳️දේශීය ධාන්‍ය වර්ග 10 ක් සහ දේශීය සහල් වර්ග 5ක් අඩංගු වේ..
✳️අපේ දේ අගයන ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් ම නිෂ්පාදනය වූවකි.

✳️ඔබත් කාර්යය බහුල ගෘහණියක්ද.. දරුවන්ගෙ, දෙමව්පියන්ගෙ නීරෝගී බව ගැන සිතා කටයුතු කරනවද…?
✳️එසේ නම් ඔබත් අදම Green glo product වෙතින් හදුන්වා දෙන රසයෙන් ගුණයෙන් ඉහළ ආහාරමය අතිරේකය මිලදී ගෙන වෙනස වටහා ගන්න..

නීරෝගීමත් ජීවිතයක් සදහා
🌿 GREEN GLO DEHYDRATED PRODUCTS🌿

🟠පාරම්පරික සහල්වල පෝෂණ හා ඖෂධීය ගුණ සහ අඩංගු පෝෂක…

පාරම්පරික සහල් ප්‍රෝටීන්, යකඩ, ප්‍රතිඔක්සිකාරක යන ශරීරයට හිතකර සංඝටක වලින් අනූනය. මෙම සහල්වල මේදය හා පිෂ්ඨය වැනි සිරුරට අහිතකර සංඝටක ඇත්තේ වැඩි දියුණුකළ සහල්වලට වඩා අඩු ප්‍රතිශතයකිනි. මෙහි ප්‍රතිඔක්සිකාරක ලෙස සඳහන් වන සංඝටක පිළිකා සෛල මර්දනයෙහි ලා උපයෝගී වේ. මේ හරහා ශරීරයේ නිපදවෙන අනවශ්‍ය සෛල ශරීරයෙන් බැහැර කෙරේ. දේශීය පාරම්පරික සහල්වල වැඩිදියුණු කළ සහල්වලට වඩා ප්‍රතිඔක්සිකාරක හත් ගුණයකින් පමණ වැඩිය. මේවාට සුවිශේෂ පිළිකා මර්දනය කිරීමේ හැකියාවන් හිමිවන්නේ ඒ අනුවයි. ප්‍රතිඔක්සිකාරක මෙන්ම ඇල්ෆා ඇමයිලේස් එන්සයිමය අවහිර කිරීමේ හැකියාවෙන්ද පාරම්පරික සහල් සුපෝෂිත බව පර්යේෂණ වාර්තාවලින් හෙළිවී ඇත.

🟠ධාන්‍ය යනු වැදගත් සංඝටක රාශියකින් සැදුම්ලත් ශක්ති ප්‍රභවයකි. ප්‍රෝටීන, විටමින් A හා කැල්සියම් යනාදිය පැවතියද ඉහළ කාබෝහයිඩ්‍රේට ප්‍රතිශතයක් අඩංගු වීම නිසා ධාන්‍ය බොහෝ රටවල ප්‍රධාන ආහාරය බවට පත්ව ඇත. ධාන්‍ය ඉතා හොඳ විටමින් B ප්‍රභවයක් මෙන්ම යකඩ, මැග්නීසියම්, සින්ක් වැනි ඛනිජ ලවණද බහුලව අන්තර්ගත වේ.

❇️❇️දේශීය ධාන්‍ය සහ සහල් කියන්නෙ පෝෂක වලින් ඉතා ඉහළ ආහාර ප්‍රභවයන් බව ඔබට දැන් වැටහෙනවා ඇති..
කෘත්‍රිම රසකාරක වර්ණක අඩංගු ආහාර වෙනුවට වසවිසෙන් තොර දේශීය දේට හුරු වන්න. එවිට ඔබත් ඔබේ ආදරණීයන්ගේත් ජීවිත සුරක්ෂිත වනු ඇත 🥗🥗🥗

🟥ක්ෂණිකව පිලියෙළ කරගත හැකි කැද මිශ්‍රණයකි..
🟥තැම්බෙනකන් බලන් හිටපු කාලෙ ඉවරයි, උතුරණ වතුරට දැම්මා ගත්තා, විනාඩි 5න් කැද එක ලෑස්ති ..☺️☺️

 

Additional information
Weight

200g

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.