Rasam powder mix LKR.450.00
Description

New one 😊😊

🌿🌿INSTANT FOODS🌿🌿
Rasam powder mix

අතීතයේ ඉදන් අපේ මුතුන් මිත්තන් අතර අත් බෙහෙතක් ලෙස ඉහළින්ම සදහන් වන තැම්බුන් හොදි මිශ්‍රණය ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන ප්‍රධාන ආහාරයක්…
මෙය රසම් සහ මිරිස් හොදි ලෙසත් හදුන්වනවා..

දේශීය කුළුබඩු වර්ග සහ විශේශිත අමුද්‍රව්‍ය රැසක එකතුවක් ලෙස සෑදෙන මේ තැම්බුන් හොද්ද .., දැන් ඔබටත් එක පැකට්ටුවක් ඇතුළෙ ලබාගන්න පුළුවන් 😀😀

GREEN GLO “INSTANT RASAM POWDER MIX””

🔶🔶මෙහි ගුණ ඉතාම අධිකයි.
සියඹලා නිසා මල බද්ධය අඩු වෙනවා.
සුදුළූණු වල පිළිකා නැති කිරීම, පිත අඩු කිරීම, මල බද්ධය නැති කිරීම, කොලෙස්ටරෝල් පාලනය,රුධිරයේ සීනි පාලනය,බැක්ටීරියා සහ වෛරස් වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණ ඇති කිරීම, වේදනා නාශක ගුණ පවතිනවා.
අනිත් කුළුබඩු වලත් බොහෝ ගුණ පවතිනවා. විශේෂයෙන්ම මෙහි ලවණ ගතිය අධික නිසා විජලනයෙන් ඔබව ආරක්ෂා කරනවා.

🔶🔶ආයුර්වේදයට අනුව තැම්බුම් හොද්ද ආහාරයට ගන්න ඕනෑ ඇයි?

✳️මල බද්ධය ඇති අවස්ථාවක
✳️දරු ප්‍රසූතියකට පසු ශරීරයේ වෙහෙස සහ වේදනාව දුරු කිරීමට
✳️තුවාල සුව වීම ඉක්මන් කිරීමට
✳️ආහාර රුචිය වැඩි කිරීමට
✳️ඔසප් වේදනා අඩු කිරීමට
✳️උදරාබාධ වලට
✳️බඩ පිපුමට සහ වමනයට
✳️ශරීරය සිසිල් කිරීමට
✳️බැක්ටීරියා සහ වෛරස් වලින් ආරක්ෂා වීමට
✳️විජලනයෙන් ආරක්ෂා වීමට

🔶100% පිරිසිදු දේශීය කුළුබඩු සාරයෙන් නිමවා ඇත.

 

Additional information
Weight

50g

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.