🌿THE ORDINARY NIACINAMIDE 🌿/ඕඩිනරි නියාසිනමයිඩ් LKR.6,950.00 Save:LKR.2,000.00(22%)
Description

🌹කුරුලෑ වදයට සදහටම තිත තියමු 🌹

🌿THE ORDINARY NIACINAMIDE 🌿

🌿Imported from CANADA 🇨🇦

🌿දැන් ඔබ කුරුලෑ නිසා පසුතැවිලි විය යුතු නැහැ .ඒ වගේම කුරුලෑ ලපකැළැල් වලින් තොරව ඉතා පිරිසිදු පැහැපත් සමක් කෙටි කාලයක් තුලදී ඔබටම බලා ගන්න පුලුවන්..❤️

🌿 මෙමගින් ඔබගේ සමෙහි ඇති තරුණ පෙනුම ආරක්ෂාකාරී ලෙස තබාගන්නත් පුලුවන්.
ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.❤️

🌿 සිදුරූ අවම කිරිමට ඉතාමත් හොදයි.

🌿තෙල් සහිත සම සදහා වඩාත්ම සුදුසුය.

🌿උදේ සහ රාත්‍රි කාලයේදී භාවිතා කිරීමෙන් ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැක. පලමුව මුහුණ පිරිසිදු කර මෙම සිරම් එක ආලේප කරන්න. 🌿🌿 ඉන්පසු ඔබට අවශ්‍ය කැමති Cream හෝ නිෂ්පාදනයක් මතුපිටින් ආලේප කල හැක …❤️

 

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.