රෙටි නෝල්මගින් සමට තරුණ පෙනුමක් ලබා ගැනීමට හැකිය.සමේ සියුම් රැලි මකා දමාපැහැදිලි සමක් ලබාදෙයි .අඳුරු ලප කැළැල්, අඳුරු පෙනුම සහ වයස්ගත පෙනු අවම කරමින් සොඳුරු සමක් ලබා ගැනීමට හැකිවනු ඇත.
🍁රෙටිනෝල් භාවිතා කරන අවස්ථාවලදී ඇසිඩ් වර්ග, පෙප්ටයිඩ වර්ග ,විටමින් සී භාවිතා කිරීමෙන් වැලකිය සිටිය යුතුය.
🍁උදෑසන කාලයේදී uv protections ආලේප කළ යුතුය.
-28%
A High strength retinol serum/රෙටිනෝල් සීරම්
LKR.7,750.00 Save:LKR.3,000.00(28%)
10 in stock (can be backordered)
Description
Reviews
There are no reviews yet.