Heenbovitiya leaf powder LKR.450.00
Description

🌿Heen bovitiya powder🌿
හීන්බෝවිටියා පවුඩර්

🔶Osbeckia octandria යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ලබන ඖෂධ ලොවේ රජු වන අක්මාවට සුව දෙන මිතුරා හීන්බෝවිටියා ශාකය ❇️❇️❇️

අපේ රට විවිධ වර්ගයේ දේශිය ඖෂධීය පැලෑටි වලින් බහුල රටක් . ඒ අතුරින් ඇතැම් ඖෂධ පැලෑටි අපේ රටට පමණක් ආවේණික ඒවා. අතීත හෙල සිංහල වෙදකම අදටත් බටහිර වෛද්‍ය විද්‍යාව පරදන්නේ මෙන්න මේ ඖෂධ වර්ග නිසාය. ඒවා අතරින් හීන් බෝවිටියා වලට ලැබෙන්නේ උසස් ස්ථානයක්.

අප රට පමණක් නොව බෝවිටියා වර්ග ගණනාවක් ඉන්දියාව ඇතුළු වෙනත් බොහෝ රටවල්වල දකින්නට ලැබුණත් හීන් බෝවිටියා ශාකය ලංකාවට පමණක් ආවේණිකයි. බීජවලින් වගේම මුල්වලින් පැල හටගන්නා මේ ශාකය ඉතා ඉහළ ඖෂධීය ගුණවලින් පිරිපුන් නිසාවෙන් සෑම නිවසකම වගා කරගත යුතු පැලෑටියක්. අද අපි කතා කරන්න යන්නේ මේ හීං බෝවිටියා සතු විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනයි.

✳️ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
✳️සිරෝසීස් වැනි රෝග වලකයි.
✳️පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
✳️මුත්‍රා රෝග දුරු කරයි.
✳️විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
✳️අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
✳️ලේ පිරිසිදු කරයි.
✳️සෙංගමාල රෝගීන්ට ගුණදායකයි
✳️දද කුෂ්ට ආදිය දුරු කරයි.
✳️බඩේ අජීරණයන්ට ගුණය.
✳️දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.
✳️කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි.
✳️අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.
✳️ආහාර රුචිය ඇති කරයි.
✳️සෙංගමාල රෝගීන්ට ගුණදායකයි.
✳️ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
✳️බඩ පුරවා දැමීම නසාලයි.

🔶100% ස්වභාවික නිෂ්පාදනයකි
🔶විජලිත යන්ත්‍රානු සාරයෙන් වියළා කුඩු කොට ඉතා ඉහළ ගුණාත්මක තාවයකින් යුතුව නිපදවා ඇත.. 

🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆

Heen bovitiya (Osbeckiaoctandra) is a plant native to Sri Lanka that has been used in traditional medicine for centuries. It is known for its curative properties and is said to have many health benefits, including:

☀️Liver health: Heen bovitiya is said to protect liver cells, improve liver function, and repair liver damage. It is traditionally used to treat liver disorders such as hepatitis, cirrhosis, and jaundice.
☀️Blood sugar: Heen bovitiya is said to lower blood sugar levels.
☀️Diabetes: Heen bovitiya is said to cure diabetes mellitus.
☀️Hyperlipidemia: Heen bovitiya is said to cure hyperlipidemia.
☀️Hemorrhoids: Heen bovitiya is said to treat hemorrhoids.
☀️Ascites: Heen bovitiya is said to treat ascites.

Heen bovitiya powder
Heen bovitiya porridge mix
Heen bovitiya tea bags available 📢📢

Heen bovitiya is available in powder & porridge form can be used to make tea & herbal porridge

🌸How to use Heen bovitiya powder
Add one teaspoon of Heen bovitiya powder to 175 milliliters of boiling water.
Let it sit for 10 minutes.
Drink the tea.

🌸How to use heen bovitiya porridge
Take 1 tablespoon of the Heen bovitiya porridge mixture and add 100ml of boiling hot water and boil it with a few minits of water. Then add 80ml of coconut milk to it, add salt as needed and drink until it boils..

Additional information
Weight

50g

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.