Igini Coffee Tea Bags LKR.650.00 Save:LKR.100.00(13%)
Description

යුරෝපීය ජාතිකයන් අපට පුරුදු කළ කෝපි වෙනුවට අපේ මුතුන්මිත්තන් ශතවර්ෂ ගණනාවක් පුරා භාවිතා කළ අපේ රටේ කෝපි එක… 🌿🌿 ඉගිනි 🌿🌿

කෝපි වෙනුවට කෝපි රසටම ඉගිනි කෝපි ☕☕ ☕ බොන්න…., ඔබේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ බොහොමයි..

හෙළ ඔසුවක් වන ඉගිනි ඇට පිළිබඳ ඔබ දැනුවත්ද 🤔🤔🤔

ලංකාව,ඉන්දියාව,මියන්මාරය වැනි රටවල ඉඟිනි ඇට ජලය පිරිසිදු කිරීමටත් යොදාගනී. . ඉඟිනි ශාකය අඩි 40 ආසන්න වශයෙන් වැව් ආශ්‍රිතව වැඩෙන ශාකයකි.

✴️අපස්මාරය
✴️රක්තහීනතාව
✴️දියවැඩියාව සහ ගැස්ට්‍රයටීස් ඇතුළු ✴️ආමාශය ආශ්‍රිත රෝග රැසක් සමනය සදහා ද යොදා ගැනේ.
✴️එසේම ගොනෝරියාව වැනි ලිංගාශ්රිතව බෝවන රෝග වලටත්
✴️පාචනය
✴️මුත්‍රා ගල්
✴️වකුගඩු හා අක්මා ආශ්‍රිත රෝග වලටත් මෙම ඖෂධීය පාන වර්ගය ගුණදායී බව දේශීය ආයුර්වේදීය ග්‍රන්ථ වල සදහන් වේ.

🟣දේශීයව උතුරුමැද ප්‍රදේශවල වැව් ආශ්‍රිතව වර්ධනය වන ඉගිනි ශාක වල බීජ නියමිත ආකාර වලට පිළියෙල කොට ඇත.

🟣කිසිදු විකල්ප ද්‍රව්‍යක් මිශ්‍ර කිරීමක් නොමැත.
🟣100% ඉගිනි ඇට පමණක් යොදා පිළියෙල කොට ඇත

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.